අප පිළිබඳව
වේරගොඩ ගුරු ගෙදර අධ්‍යාපන ආයතනය යනු ග්‍රාමීය දරුවන් හට උපකාරක පන්ති පැවැත්වීම සඳහා ආරම්භ කරන ලද ආයතනයක් වේ.ඝෝෂාකාරී , කළබලකාරී නාගරික පරිසරයෙන් මිදුනු නිස්කලංක , නිහඬ පරිසරයක් තුල සිසුන් හට තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවශ්‍ය මූලික පහසුකම් අප ආයතනය මගින් සපයනු ලැබේ.
- සුදුසුකම් සපිරි පළපුරුදු ගුරුවරු
 - ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය
 - සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව 100% සහතිකය
 - විනයවත් පරිසරය
 - පන්ති කළමනාකරණය සුහුරු පද්ධතියක් හරහා සිදුකෙරේ
 - විශේෂ අවධානයක් යොමු වියයුතු දරුවන් සදහා විශේෂ වැඩපිළිවෙළවල්
 - අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය
 - මනා ගුරු දෙගුරු සන්නිවේදන ක්‍රියාවලිය
 - විෂය සමගාමී ක්‍රියාකාරකම්
 - අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන්
 - නොබිඳුනු දෙමාපිය විශ්වාසය
 
															
															எங்களைப் பற்றி
வேரகொட குரு கெதர கல்வி நிறுவனம் கிராமப்புற குழந்தைகளுக்கு பயிற்சி வகுப்புகளை நடத்துவதற்காக நிறுவப்பட்ட ஒரு நிறுவனமாகும். மாணவர்கள் தங்கள் கல்வி நடவடிக்கைகளில் ஈடுபடுவதற்கு தேவையான அடிப்படை வசதிகளை எங்கள் நிறுவனம் வழங்குகிறது.
- தகுதி மற்றும் அனுபவம் வாய்ந்த ஆசிரியர்கள்
 - மாணவர்களை மையமாகக் கொண்ட கல்வி
 - மாணவர் பாதுகாப்புக்கு 100% உத்தரவாதம்
 - ஒழுக்கமான சூழல்
 - வகுப்பு மேலாண்மை ஸ்மார்ட் சிஸ்டம் மூலம் செய்யப்படுகிறது
 - சிறப்பு கவனம் தேவைப்படும் குழந்தைகளுக்கான சிறப்பு திட்டங்கள்
 - தொடர்ச்சியான மதிப்பீட்டு செயல்முறை
 - நல்ல ஆசிரியர் - பெற்றோர் தொடர்பு செயல்முறை
 - இணை பாடத்திட்ட நடவடிக்கைகள்
 - குறைந்த வருமானம் உள்ள பெற்றோரின் குழந்தைகளுக்கான உதவித்தொகை திட்டங்கள்
 - உடைக்க முடியாத பெற்றோரின் நம்பிக்கை
 
About us
Weragoda Guru Gedara Education Institute is an institute established to conduct tutoring classes for rural children. Our institute provides the basic facilities needed for students to engage in their educational activities in a quiet and peaceful environment away from the noisy and stressful urban environment.
- Qualified and experienced teachers
 - Student-centered education
 - 100% guarantee on student safety
 - Disciplined environment
 - Class management is done through a smart system
 - Special programs for children who need special attention
 - Continuous evaluation process
 - Good teacher- parents communication process
 - Co-curricular activities
 - Scholarship programs for children of low-income parents
 - Unbreakable parental trust
 
															Our Skilled Instructors
															- Dayan Veragoda
 
Teacher & Managing Director
English - Grade 1-13
															- Chathura Jayasinghe
 
Teacher
Mathematics - Grade 1-13
															- Chamith Muthunayaka
 
Teacher
Science - 10/11
															- Prabash Madhuranga
 
Teacher
Sinhala - 6-9
															- Isuru Dilshan
 
Teacher
Science - 6-9
															- Lakshitha Thennakoon
 
Teacher
History - 6 - 11
															- Pradeep Chathuranga
 
Teacher
Scholarship -3 -5
															- Aneesa Rahman
 
Teacher
Tamil - 6 - 9
															- Kasun Wickramarachchi
 
Teacher
Music - 6 - 11
															- Mohan Kaluarachchi
 
Teacher
Karate
															- Supun Rajapaksha
 
Teacher
Chess
															- Chamini Anuruddhika
 
Teacher
Dancing
															- Isuru Kariyawasam
 
Teacher
Commerce - 10-11
															- Udeshika Weerakoon
 
Teacher
Primary - 1-2
															- Harshitha Edirisinghe
 
Teacher
Sinhala - 10-11
															- Mr. Isuru Kariyawasam
 
Teacher
Commerce - 10-11
															- Mr. Kelum Kanchana
 
Teacher
ICT - 6-11
															- Mr. Harshitha Edirisinghe
 
Teacher
Sinhala - 10-11